skip to main | skip to sidebar

සිහිලැල් නදී ‍තෙර......

නදියක් සේ ගලා යන ජීවිතයේ,පාවී යන පාරැවට එක්වෙන්න!!!

Thursday, June 24, 2010

මරාගෙන මැරෙන පෙම්වතුන්!!!



එක තරැණියක් තමන්ගේ පෙම්වතා, එයාව රවටනවා කියලා සැක කළාලු.ඊට පස්සේ හොදටම යකා නැගලා තුවක්කුවකුත් සල්ලි දීලා අරගෙන ඔහුව සොයාගෙන ගියාලු.ගෙදර දොරත් (ඩීර්) ගාලා ඇරගෙන එයාගේ ගෙදර ඇතුළට ගිහිල්ලා, ඔහුව දැකලා තුවක්කුව වහළට දික් කරාලු. ටිකකට පස්සේ, (මාර සීන් 1 කියන්නේ) ඒක මේ කෙල්ල එයාගේ ඔලුව පැත්තට හරව ගත්තලු.මේක දැකපු එයාගේ පෙම්වතා, " මගේ පණ, ඔයා මේ මොකක්ද කරන්න හදන්නේ???" කියල කෑගැහුවලු. ඊට පස්සේ අර කෙල්ල කෑ ගහල කිව්වලු, "කෑගහන් නැතුව ඉන්නවා. තමුසේ ඊළගට" කියලා. පෙම්වතා එක සැරේම DIM වුනාලු.

( පවු අප්පා! නිකන් ඇදගෙන නානවනේ! soiety 1ට නැති ගෑනු ගත්තම ඔහොම තමයි කිවුවලු.)

( මේ joly කතාව කිවුවේ මගේ යාලුවෙක්. සමහර විට ඔයාලත් අහලා ඇති! මොනා වුනත් මරැ කතාවනේ:-) හික්! හික්! :-)
Posted by Rash at 3:02 PM

2 comments:

Naදී said...

හුහ් හුහ් හහ් හහ්හා

June 24, 2010 at 4:11 PM
Tharindu Edirisinghe said...
This comment has been removed by a blog administrator.
June 29, 2010 at 8:27 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

යන එන තැන!!!

යන එන තැන!!!

දාපු ලිපි....

  • ▼  2010 (13)
    • ►  August (2)
    • ►  July (7)
    • ▼  June (4)
      • මරාගෙන මැරෙන පෙම්වතුන්!!!
      • සබදේ!!!!!!!!!!!!
      • දුම් වැටි, මත් පැන්, මත් ද්‍රව්‍ය වලින් තොර නව දශ...
      • my first post

ම්....ම්..... මම????

My photo
Rash
අනේ මන්දා!!! මම තාම ඉගෙනගන්න චුට්ටන් ළමයෙක්. හැබැයි චුට්ටන් වුනාට, වට පිටාවෙ දේවල් ගැන හොද සිහියකින් ඉන්නේ. මම ගැන අහන්න ඕනි යාළුවන්ගෙන් තමා!!!!!!!!
View my complete profile

ගිහින්ම බලන්නකෝ!!!!

  • Home
  • about me!
  • Contact me!

මගෙ තනියට!!!

ආවා සොයා!!

free counters
 
Copyright © සිහිලැල් නදී ‍තෙර....... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio