
මෙතෙක් කලක් ඔබ හා සිටින්නට
පින් කර ඇත, මතු සසරේ,
හැම මොහොතක් පාසා ඇගේ ඡායාව
මා හදේ සිත්තම් වූයේ
ඇය හා තිබෙන මිත්‍රත්වයේ බැදීම නිසා නොවේද?
මහ සයුර තරම් වූ අපගේ මිතුදමේ
සයුරෙන් ගත් දිය බිදක් තරම් වත්,
දුකක්, අසතුටක් නොවූ තරම්ය.........
ගලින් බැදි පවුරක් සේ
බිද දැමීමට නොහැකි වූ
ඒ මිත්‍රත්වයට දැන් කුමක් සිදුවී ඇත්ද?
එක් වචනයකින්, එක් මොහොතකින්
ඒ මහා විසල් පර්වතය
එක් ක්ෂණයකින් බිදී ගියේ
මාගේ සිතේ විශාල දුකක් සනිටුහන් කරමිනි.
මාගේ මේ අන්ධකාර සිතට
පෑයූ පුන් සදක් විලසින්
නැවතත් මා හදට, පිවිසීමට
ඇති ඉඩ, සෑම දාමත්
ඇය වෙනුවෙන් විවර වී ඇත.......
පින් කර ඇත, මතු සසරේ,
හැම මොහොතක් පාසා ඇගේ ඡායාව
මා හදේ සිත්තම් වූයේ
ඇය හා තිබෙන මිත්‍රත්වයේ බැදීම නිසා නොවේද?
මහ සයුර තරම් වූ අපගේ මිතුදමේ
සයුරෙන් ගත් දිය බිදක් තරම් වත්,
දුකක්, අසතුටක් නොවූ තරම්ය.........
ගලින් බැදි පවුරක් සේ
බිද දැමීමට නොහැකි වූ
ඒ මිත්‍රත්වයට දැන් කුමක් සිදුවී ඇත්ද?
එක් වචනයකින්, එක් මොහොතකින්
ඒ මහා විසල් පර්වතය
එක් ක්ෂණයකින් බිදී ගියේ
මාගේ සිතේ විශාල දුකක් සනිටුහන් කරමිනි.
මාගේ මේ අන්ධකාර සිතට
පෑයූ පුන් සදක් විලසින්
නැවතත් මා හදට, පිවිසීමට
ඇති ඉඩ, සෑම දාමත්
ඇය වෙනුවෙන් විවර වී ඇත.......
0 comments:
Post a Comment