skip to main | skip to sidebar

සිහිලැල් නදී ‍තෙර......

නදියක් සේ ගලා යන ජීවිතයේ,පාවී යන පාරැවට එක්වෙන්න!!!

Thursday, July 8, 2010

ජීවිතය....


සිහින් සිදුරක් වූ ජීවිතයෙන්,
මුළු මහත් ලෝකයක් දෙස
විවර නෙතින් බැලීමට අපට හැකිද?
එසේම එහි සිටිනා
විෂමාකාර මිනිසුන්ව
තේරැම් ගැනීමට පවා
හැකිවනු ඇත්ද?
ගලා යන ගගක්
ගල් පර රැසක වැදී
ගමන් කරන ලෙසින්
ජීවිතයද,
බාධක රැසකට
මුහුණදෙනු නොඅනුමානය...
එවැනි බාධක ජයගෙන,
ඉදිරියට යෑම අපට
ලැබෙන අභියෝගය
නොවේද???
Posted by Rash at 2:44 PM

4 comments:

Shadow/හේමලයා said...

ජීවිතය සංකීර්ණ ප්‍රශ්න රැස්කට ඇති සරල පිළිතුරු එකතුවක්ද?.......

July 8, 2010 at 3:11 PM
Rash said...

මට හිතෙන විදිහට ජීවිතයේ සංකීර්ණයි. නමුත් අපට එය සරල කරගන්න පුළුවන්!

July 10, 2010 at 10:25 AM
මුditha said...

ඔයා හරි...ඒක ඇත්තටම අභියෝගයක් තමයි.ඒත් ඒක ජයග්‍රහණය කරන්න පුළුවන් අභියෝගයක් කියලයි මට නම් හිතෙන්නේ...

July 11, 2010 at 4:21 PM
අයංකා said...

ම්......ඇත්තටම අභියෝගයක් .

July 17, 2010 at 10:33 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

යන එන තැන!!!

යන එන තැන!!!

දාපු ලිපි....

  • ▼  2010 (13)
    • ►  August (2)
    • ▼  July (7)
      • මටත් හිතෙන දේවල්!
      • ජීවිතය....
      • කුරැලු ලොවේ අසිරිය...
      • දිව්‍ය ලෝකේ ගිය සැමියා.
      • අප්‍රිකාව කොහෙද තියෙන්නේ???
      • බුරැමයෙන් ගෙනාවේ මොනාද?
      • මොන යාළුවෝද හොද?
    • ►  June (4)

ම්....ම්..... මම????

My photo
Rash
අනේ මන්දා!!! මම තාම ඉගෙනගන්න චුට්ටන් ළමයෙක්. හැබැයි චුට්ටන් වුනාට, වට පිටාවෙ දේවල් ගැන හොද සිහියකින් ඉන්නේ. මම ගැන අහන්න ඕනි යාළුවන්ගෙන් තමා!!!!!!!!
View my complete profile

ගිහින්ම බලන්නකෝ!!!!

  • Home
  • about me!
  • Contact me!

මගෙ තනියට!!!

ආවා සොයා!!

free counters
 
Copyright © සිහිලැල් නදී ‍තෙර....... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio