skip to main | skip to sidebar

සිහිලැල් නදී ‍තෙර......

නදියක් සේ ගලා යන ජීවිතයේ,පාවී යන පාරැවට එක්වෙන්න!!!

Saturday, June 12, 2010

දුම් වැටි, මත් පැන්, මත් ද්‍රව්‍ය වලින් තොර නව දශකයකට පා තබමු!






මනු ලොව මිනිසත් බවේ
වටිනාකම නොදනිතී.
ලැබගත් තම ජීවිතේ
රකුසු කටට බිලි දෙති.
දුම් වැටියක් තොල ගාමින්
එහි රස විද ඇලි ගැලී
සැනසිල්ලක් ‍මෙන් දැනුනට
අත වනන්නේ මාරයාට.
ගිනි වතුරෙන් ලබන සතුට
විනෝදයෙන් කුමක් වේද?
වැහැරී ගිය පිළිකුල් කය
අවසන බිලිවෙයි මරැවට....
සිහි විකලින් නොදැන කිසිත්
අනවැසි බස් දොඩ දොඩා
මහ පාරේ ඇද වැටී
අවනම්බුවේ රස විදී.
මිනිසත්කම වනසන්නට
විනාස මුඛයට නොයන්න
සියලු දෙනම සිතට ගන්න!!!!

Posted by Rash at 8:29 AM

3 comments:

Naදී said...

උත්සාහය අනර්ගයි. තව ලියමු....

June 17, 2010 at 2:06 PM
Dil said...

you can do it well.wish you all the best

June 19, 2010 at 8:20 AM
Unknown said...

Rash ........veryyyyyyyy nice blog

June 20, 2010 at 7:37 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

යන එන තැන!!!

යන එන තැන!!!

දාපු ලිපි....

  • ▼  2010 (13)
    • ►  August (2)
    • ►  July (7)
    • ▼  June (4)
      • මරාගෙන මැරෙන පෙම්වතුන්!!!
      • සබදේ!!!!!!!!!!!!
      • දුම් වැටි, මත් පැන්, මත් ද්‍රව්‍ය වලින් තොර නව දශ...
      • my first post

ම්....ම්..... මම????

My photo
Rash
අනේ මන්දා!!! මම තාම ඉගෙනගන්න චුට්ටන් ළමයෙක්. හැබැයි චුට්ටන් වුනාට, වට පිටාවෙ දේවල් ගැන හොද සිහියකින් ඉන්නේ. මම ගැන අහන්න ඕනි යාළුවන්ගෙන් තමා!!!!!!!!
View my complete profile

ගිහින්ම බලන්නකෝ!!!!

  • Home
  • about me!
  • Contact me!

මගෙ තනියට!!!

ආවා සොයා!!

free counters
 
Copyright © සිහිලැල් නදී ‍තෙර....... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio