skip to main | skip to sidebar

සිහිලැල් නදී ‍තෙර......

නදියක් සේ ගලා යන ජීවිතයේ,පාවී යන පාරැවට එක්වෙන්න!!!

Friday, August 6, 2010

නිවාඩුවේ මක් කොරන්නද???

කොහොමහරි විභාගයට පස්සේ නිවාඩුව ලැබුනා! දැන් ඉතින් ජොලියෙ ඉන්න තමා තියෙන්නේ. හැබැයි මේ නිවාඩුවේ දිගටම class. ඔන්න එතකොට තමයි එපා වෙන්නේ.
මොනා කරන්නද ඉතින්, යන්නත් එපැයි. මොනා වුනත් ටික දවසකට හරි කොහේ හරි යන්න ඕනි. එතකොටනේ නිවාඩුව ගැන යාළුවන්ට මොනා හරි කියන්නවත් තියෙන්නේ!
නේද??????ඔය කට්ටියත් හොද fun 1ක් ගන්න.
Posted by Rash at 4:41 PM

4 comments:

මුditha said...

class තියෙනවාට ඉතින් මොනා කරන්නද?හැබැයි ඔයා කියන විදිහට full fun 1කේ ඉන්න try 1ක් දෙන්නම්කෝ.

August 7, 2010 at 8:25 AM
තක්ෂිල said...

වලියෙන් තොර
ඡොලියෙන් පිරි නිවාඩුවක් ගතකරන්න

August 7, 2010 at 10:55 AM
Naදී said...

ට්‍රිප් එකක් යනවනම් අනේ අපිවත් එක්කං යන්නකෝ....

August 7, 2010 at 3:15 PM
Rash said...

@ kreet

හොදා, හොදා!

@ තක්ෂිල & Naදී

බලමු, බලමු!

August 9, 2010 at 11:25 AM

Post a Comment

« Older Post Home
Subscribe to: Post Comments (Atom)

යන එන තැන!!!

යන එන තැන!!!

දාපු ලිපි....

  • ▼  2010 (13)
    • ▼  August (2)
      • නිවාඩුවේ මක් කොරන්නද???
      • විභාගේ,විභාගේ!!!
    • ►  July (7)
    • ►  June (4)

ම්....ම්..... මම????

My photo
Rash
අනේ මන්දා!!! මම තාම ඉගෙනගන්න චුට්ටන් ළමයෙක්. හැබැයි චුට්ටන් වුනාට, වට පිටාවෙ දේවල් ගැන හොද සිහියකින් ඉන්නේ. මම ගැන අහන්න ඕනි යාළුවන්ගෙන් තමා!!!!!!!!
View my complete profile

ගිහින්ම බලන්නකෝ!!!!

  • Home
  • about me!
  • Contact me!

මගෙ තනියට!!!

ආවා සොයා!!

free counters
 
Copyright © සිහිලැල් නදී ‍තෙර....... All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio