කොහොමහරි විභාගයට පස්සේ නිවාඩුව ලැබුනා! දැන් ඉතින් ජොලියෙ ඉන්න තමා තියෙන්නේ. හැබැයි මේ නිවාඩුවේ දිගටම class. ඔන්න එතකොට තමයි එපා වෙන්නේ.
මොනා කරන්නද ඉතින්, යන්නත් එපැයි. මොනා වුනත් ටික දවසකට හරි කොහේ හරි යන්න ඕනි. එතකොටනේ නිවාඩුව ගැන යාළුවන්ට මොනා හරි කියන්නවත් තියෙන්නේ!
නේද??????ඔය කට්ටියත් හොද fun 1ක් ගන්න.
Friday, August 6, 2010
Subscribe to:
Post Comments (Atom)
4 comments:
class තියෙනවාට ඉතින් මොනා කරන්නද?හැබැයි ඔයා කියන විදිහට full fun 1කේ ඉන්න try 1ක් දෙන්නම්කෝ.
වලියෙන් තොර
ඡොලියෙන් පිරි නිවාඩුවක් ගතකරන්න
ට්‍රිප් එකක් යනවනම් අනේ අපිවත් එක්කං යන්නකෝ....
@ kreet
හොදා, හොදා!
@ තක්ෂිල & Naදී
බලමු, බලමු!
Post a Comment